ඥානසාර හිමිට ඇප


බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (25දා) නියම කරනු ලැබිණි.

ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කෙරුණු  ඥානසාර හිමියන්ට පසුගිය ජනවාරි 09 වැනිදා මාස 09ක ලිහිල් සිරදඬුවමක් නියම කළේය.

ඒ අනුව උන්වහන්සේ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව  මෙම නියෝගය ලබා දුන්නේය. 



Recommended Articles