ජොන්ස්ටන් රීට් පෙත්මක් ඉල්ලා අස්කර ගනී


මෝටර් රථ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම ඉල්ලා අස් කරගෙන තිබේ.

ඒ අදාළ නඩුව අද (05දා) කැඳවූ අවස්ථාවේදීයි. 



Recommended Articles