ජොන්ස්ටන් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් දැන් ලැබුණු නියෝගය


අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නි​යෝග කර තිබේ. 

අද (23දා) පස්වරුවෙන් ඔහුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. 



Recommended Articles