ජොන්ස්ටන් ප්‍රනාන්දු සී.අයි.ඩී. යට


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබා දිම සඳහා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

කොළඹ හෝටලයක තිබී ඔහුට අයත් මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශනයට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඔහු මෙලෙස පැමිණ ඇත. 



Recommended Articles