ජී.එස්.පි ගැන බිය විය යුතු නෑ By .. // 2021 ජුලි 12 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජී.එස්.පී. ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වීමේ කිසිඳු අවදානමක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී. එම බදු සහනය මෙරටට අහිමි වන බව ප්‍රචාරය කරන්නේ ආණ්ඩුවට විරුද්ධ බලවේග බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles