ජාතික අවම වැටුප රු. 5000කින් වැඩි කරයි


ජාතික අවම වැටුප රුපියල් 12500 සිට 17500ක් දක්වා රුපියල් 5000කින් හා ජාතික දෙනික අවම වැටුප රුපියල් 500 සිට රුපියල් 700 දක්වා වැඩි කිරීමට කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉදිිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබි තිබේ.

 



Recommended Articles