ජා-ඇල හා කඳාන කොරෝනා රෝගීන් 09ක්


පොලිස් නිරෝධනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක වු ජා-ඇල හා කඳාණ  පොලිස් වසම් දෙකෙන් කොරෝනා රෝගීන් 09 දෙනකු වාර්තා වු බව පොලිසිය පවසයි. ඒ අනුව වැලිගම්පිටිය, කපුවත්ත, නාගොඩ, හපුගොඩ, පාතිමා මාවත, පොල්පිතිමුකලාන, නිවාසිපුර යන ප්‍රදේශවලින් එම රෝගීන් වාර්තා වී තිබිණි. කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි ආසාදිතයින් හය දෙනකු ඒ අනුව වාර්තා වී තිබේ.

ජා-ඇල ප්‍රසංග පෙරේරා



Recommended Articles