ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි By .. // 2025 ජන 19 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහාතා අද(19දා) අභාවප්‍රාප්ත විය. කලක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 76හැවිරිදි වියේ පසුවිය. Facebook Twitter Google+ Recommended Articles