ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ මතය ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ප්‍රකාශ කරයි


ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබේ.

පක්ෂ මධ්‍යම කාරක සභා තීරණයක් අනුව මෙම අවසන් තීරණය ගත් බව අද(16දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය.



Recommended Articles