ජනාධිපතිවරණයට අදාළ හදීසි දැනුම් දීම් සිදු කිරීමට පොලීසියෙන් දුරකථන අංක


ජනාධිපතිවරණයට අදාළව යම්කිසි තොරතුරක් දැනුම් දීමට ඇත්නම් ඒ සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

ඒ අනුව

  1. 119
  2. 118 (මහජන ආරක්ෂන අමාත්‍යාංශය )
  3. 107 (වව්නියාවේ සිට ක්‍රියාත්මක වේ)
  4. 011 202 71 49
  5. 011 201 32 43(පොලිස් මූලස්ථානයේ සිට ක්‍රියාත්මක වේ) 
  6. 011 239  91 04 (ෆැක්ස් මගින් තොරතුරු දැනුම් දිය හැක)

යන දුරකථන අංක වලට තොරතුරු දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.



Recommended Articles