ජනාධිපතිවරණ ඡන්දය විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනි දින පවත්වන බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ. ජනපති මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වැනිදා සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.