ජනාධිපතිවරණය සම්බන්ධ පැමිණිලි තවදුරටත් ඉහළට


2024 ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 3,828ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් වැඩිම පැමිණිලි ලෙස පැමිණිලි 3,720 මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳව ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. 



Recommended Articles