ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමේ ප්‍රයත්නය අසාර්ථකයි?


පොලිස්පති තනතුරට මුවාවී ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමට අසාර්ථක වන ලකුණු පෙන්නුම් කර ඇති බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුරේ වැඩ බැලීම සඳහා ලලිත් පතිනායක මහතා පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇත.

එම සටහන පහතින් දැක්වේ.



Recommended Articles