ජනවාරි මාසයේ මුල් දින 22 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 177043ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව දිනකට 8000ක අගයක සංචාරකයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ජනවාරියේ ශ්‍රි ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම අගය 30 847කි. පසුව රුසියාව හා එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට වැඩිම සංචාරක පිරිසක් පැමිණ තිබේ.