ජනවාරි 03 දා සිට සියලු රාජ්‍ය සේවකයන් වැඩට


ජනවාරි 03 දා සිට සියලුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය  තීරණය කර ඇති බව  වාර්තා වෙයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඇතැම් රාජ්‍ය සේවකයන් නිවසේ සිට රාජකාරි කිරිමට යොමුකළ අතර අත්‍යාවශ්‍ය සේවා රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීය.



Recommended Articles