ජනපතිගේ චීන සංචාරය 14දා ඇරඹෙයි


ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය ලබන 14දා ආරම්භ කිරීමට නියමිතව තිබේ. සිව් දින නිල සංචාරයක් වන මෙම සංචාරයට අමාත්‍යවරුන් වන බිමල් රත්නායක හා විජිත හේරත් යන මහත්වරුන්ද එක්වීමට නියමිතය.



Recommended Articles