ජනපති සටනට JR වෙනුවෙන් ඇප තැන්පත් කරයි By .. // 2024 අගෝ 14 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අතර, ඔහු වෙනුවෙන් අද(14දා) ඇප මුදල් තැන්පත් කර තිබේ. එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම්වරයා විසින් මෙලෙස ඔහු වෙනුවෙන් ඇප තැන්පත් කර ඇත. Facebook Twitter Google+ Recommended Articles