ජනපති ලබන සතියේ ඉන්දියාවට


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 15 වැනිදා සිට 17 වැනිදා දක්වා ඉන්දියාවේ නිළ සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශන අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙය අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව සිදු කරනු ලබන පළමු නිළ සංචාරයවේ. 



Recommended Articles