ජනපති යළි දිවයිනට By .. // 2025 පෙබ 13 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යළි දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයා ඊයේ (12දා) ලෝක රාජ්‍ය සමුළුව අමතනු ලැබිණි. Facebook Twitter Google+ Recommended Articles