ජනපති යටතට ගත් අමාත්‍යාංශ


ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය අද (18දා) පෙරවරුවේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අග්‍රාමාත්‍යවරිය හැරුණු කොට නව අමාත්‍ය මණ්ඩලය 21කට සීමා විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ තමා යටතේ තබාගෙන ඇත.

 



Recommended Articles