ජනපති මැදුරෙන් හමු වූ මුදල් ගැන ගෝඨාභයගෙන් ප්‍රකාශයක් ගන්න


කොටුව ජනාධිපති නිල නිවසින් පසුගිය වසරේ ජුලි 9දා අරගලය අවස්ථාවේදී සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක මුදල පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ගන්නා ලෙස පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා  අද (13දා) නියෝග කළේය. 



Recommended Articles