ජනපති පාර්ලිමේන්තුවේ වාරාවසාන කරයි


ඊයේ (12දා) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විිසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පටන් ගැනීම 2022/01/18 දින ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. එදින පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

 



Recommended Articles