ජනපති කාර්යාලය සතු අධි සුඛෝපභෝගී වාහන 18ක් භාවිතයෙන් ඉවත් කරන ලද වාහන වාහන 8ක් අලෙවි කිරීම වෙනුවෙන් ජනපති කාර්යාලය විසින් ටෙන්ඩර් කැඳවීමක් සිදුකර තිබේ.
මෙහිදී ටොයෝටා ලෑන්ඩ් කෘෂර් වී 8 රථ, ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් රථ, බෙන්ස් මෝටර් රථයක් ආදි වාහන අලෙවි කිරීමට මිල ගණන් කැඳවීමක් සිදුකර තිබේ.