ජනපති ඉල්ලා අස්වෙන්නේ නෑ By .. // 2022 අප්රේ 06 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ජනපතිවරයාට 69 ලක්ෂයක ජනවරමක් ඇති බවත් මෙම ගැටලු විසඳන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. Facebook Twitter Google+ Recommended Articles