ජනපති අනුර ආරක්ෂාව සම්බන්ධයෙන් නව පත් කිරීම් දෙකක් සිදු කරයි


නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල්  (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා පත් කර ති​​බේ.
එමෙන්ම මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාද පත්කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ පත් කිරීම් සිදුකර තිබේ.



Recommended Articles