ජනපති අද පාර්ලිමේන්තුවට ?


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24දා) පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ.

කැබිනට් රැස්වීම අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන බැවින් ඊට සහභාගී වීමට ජනාධිපතිවරයා මෙලෙස පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇත.



Recommended Articles