ජනපති අද චීනයට By .. // 2025 ජන 13 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - 185 ජනාධිපති අනුර කුමාර දිසානායක මහ අද (13දා) රාත්‍රියේ සිව්දින සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබේ. චීන ජනාධිපති ෂී ජිං පිංගේ ආරධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේය. Facebook Twitter Google+ Recommended Articles