ඡන්ද 148කින් සියඹලාපිටිය නැවතත් නියෝජ්‍ය කථානායකධුරයට


නියොජ්‍ය කථානායකවරයෙක් පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසිමෙන් ඡන්ද 148ක් ලබාගෙන පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරීපත්විය.

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම හා ආණ්ඩු පක්ෂය රන්ජිත් සියඹලාපිටිය මහතා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළේය. විපක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයා වූ ඉමිතියාස් බාකර් මහතා ඡන්ද 65ක් ලබාගත්තේය. 

ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 3ක් බවට පත්විය. 



Recommended Articles