ඡන්ද 109ක් ගත් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකධුරයට


ඡන්ද 109ක් ලබාගනිමින් නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත්වීමට ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කළ අජිත් රාජපක්ෂ මහතා පත්ව තිබේ.

විපක්ෂය විසින් ඉදිරිපත් කළ රොහිනී කවිරත්න මහත්මිය ඡන්ද 78ක් ලබාගත්තාය. අවලංග වූ ඡන්ද සංඛ්‍යාව 23කි.

 



Recommended Articles