චීනයෙන් පළමු ඔමික්‍රොන් ආසාදිතයා හඳුනාගනියි By .. // 2021 දෙසැ 14 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඔමික්‍රොන් ප්‍ර භේදය ආසාදනය වූ පළමු චීන ජාතිකයා චීනයේ ප්‍රධාන භූමියෙන් වාර්තා වී තිබේ. විදෙස්ගතව සිටි පැමිණි පුද්ගලයෙක්ට මෙසේ ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ රෝහල්ගතව සිටින විටය. Facebook Twitter Google+ Recommended Articles