චීනයෙන් ඇමෙරිකාවට සියයට 84ක බද්දක් By .. // 2025 අප්රේ 09 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇමෙරිකාවේ සිට චීනයට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 84ක බද්දක් පැනවීමට තීරණය කර තිබේ. ඇමෙරිකාව විසින් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පැනවූ සියයට 104ට ප්‍රතිචාරයක් වශයෙන් චීනය මෙම නව බදු පැනවීම සිදුකර තිබේ. Facebook Twitter Google+ Recommended Articles