පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව අල්ලස් හෝ දූෂන විමර්ෂණ කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළව අද(27දා) ප්‍රශ්න කිරීමට කැඳවා තිබුණි.