චන්දිමාල් හා පියුමි හංසමාලි‌ට ඇප


1.38 PM

නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ හා ප්‍රවීණ නිරූපිකා පියුමි හංසමාලි ඇප මත මුදා හැර තිබේ. ඔවුන්  කොළඹ හෝටලක පැවැති උපන්දින සාදයකට එක්ව තිබුණි.


1.14 PM චන්දිමාල් හා පියුමි හංසමාලි අත්අඩංගුවට

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ හා ප්‍රවීණ නිරූපිකා පියුමි හංසමාලි අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කොළඹ හෝටලක පැවැති උපන්දින සාදයකට ඔවුන් දෙදෙනා එක්වීම හේතුවෙනි.



Recommended Articles