චන්දන සූරියබණ්ඩාරට ජනපති උපදේශක තනතුරක්


ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා මහතා පත්කර තිබේ. එසේම ජනපති මාධ්‍ය උපදේශක ලෙස චන්දන සූරියබණ්ඩාර මහතා පත්කර තිබේ. මීට අමතරව ජනාධිපති මාධ්‍ය අංශය ජාත්‍යන්තර මාධ්‍ හා උපායමාර්ගග සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස අනුරුද්ධ ලොකුහපුවල මහතා පත්කර තිබේ.  ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා විසින් මෙම පත්වීම්වලට අදාළ ලිපි පිරිනමා තිබේ.



Recommended Articles