ගෝල් ෆේස් පිටියට විශාල ජනකායක්


රජයට සහ ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් අද (09දා) ගෝල් ෆේස් පිටිය ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටියි. රට පුරා සෑම ප්‍රදේශයකින්ම පිරිස් මේ විරෝධයට එක්වෙමින් සිටින අතර තරුණයන් සහ තරුණියන් වැඩි වශයෙන් මේ සඳහා එක්වි තිබීම විශේෂත්වයකි. 

ජනාධිපතිවරයා වහාම ඉවත්විය යුතුයැයි  බලකරමින් පැවැත්වෙන මෙම විරෝධතාවයේ තීරණාත්මක දිනයක් ලෙස විරෝධතාකරුවෝ අද දිනය හඳුන්වති. 



Recommended Articles