ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බලප්‍රදේශවලට නිරෝධායන ඇඳිරිනීතිය


අද (24) රාත්‍රි 7.00 සිට ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බලප්‍රදේශවලට ද නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ.



Recommended Articles