අමෙරිකාවේ ගුවන් යානයක් හමුදා හෙලිකොප්ටර්ක ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ පුද්ගයන් 60 දෙනෙකු සිට ඇති අතර, හෙලිකොප්ටරයේ සිව් දෙනෙකු සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
හමුදා හෙලිකොප්ටරය පුහුණු සැසියක් සඳහා සහභාගී වෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
මෙම අනතුරින් පසු ගුවන් යානය සහ හෙලිකොප්ටරය අසල පිහිටි ගඟකට වැටී ඇති අතර, මේ වන විට එහි සෙවීම් කටයුතු සිදු කරමින් පවතී.
Plane collides with US Army helicopter near Regan National Airport in Washington DC over the Potomac River.
— AF Post (@AFpost) January 30, 2025
It has been reported that 60 passengers were on board with unknown fatalities. A massive search and rescue is underway.
Follow: @AFpost pic.twitter.com/DoOoY7gO4u