ගුරු-විදුහල්පති වර්ජනය අඛණ්ඩව


ලබන 21 වන දින පාසල් ආරම්භ වුවද ගුරු විදුහල්පති වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති පවසා සිටියි.

ඔවුන් සඳහන් කරන්නේ ලබන 21 වන දින පාසල් ආරම්භ වුවද පාසල් වෙත වාර්තා නොකරන බව​ටයි.



Recommended Articles