ගුරු - විදුහල්පති පාගමන නවතියි


පවතින කොරෝනා තත්ත්ව​ය නිසාවෙන් මහනුවර සිට කොළඹට පැමිණි ගුරු - විදුහල්පති පාගමන පස්යාල ප්‍රදේශයෙන් නැවත්වීමට වෘත්තීය සමිති තීරණය කර ති​බේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි මෙලෙස විරෝධතාවය තාවකාලිකව අත්හිටවූවා ඇත.



Recommended Articles