ගුරු - විදුහල්පති සංගම් කිහිපයක් 25දා වැඩට එයි


රජය විසින් පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන 21දා පාසල් වෙත නොපැමිණෙන නමුත් 25 දා සේවයට වාර්තා කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි. 

21 දා මෙන්ම 22 දා සේවයට වාර්තා නොකිරීමට ඔවුන් තීරණය කර තිබේ. කෙසේ වෙතත් තවත් සංගම් කිහිපයක් අඛණ්ඩව වැඩ වර්ජනය ක්‍රිියාත්මක කිරිමට තීරණය කර තිබේ.



Recommended Articles