ගීතාට තිබූ වගකීම සීතාට භාර දෙයි


රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මියට තවත් රාජ්‍ය අමාධ්‍ය ධුරයක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව ගීතා කුමාරසිංහ මහත්මිය ඉවත් කිරීමෙන් හිස් වූ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය සීතා අරඹේපොල මහත්මියට ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.



Recommended Articles