කොළඹ වරායට නුදුරින් ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිපිරීමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
ඒත් සමගින් කන්ටේනර් කිහිපයක් මුහුදට වැටී තිබේ. මේ අතර අම නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 25ක් නාවික හමුදාව මගින් බේරා ගෙන තිබේ.
එසේම ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටරයක් යොදා ගමින් නෞකාව වෙත වියළි රසායනික ද්‍රව්‍ය පතිත කරමින් සිටියි.