ගැබිනි කාන්තාවට කොවිඩ් ආසාදනය වූ හැටි සොයයි


කොළඹ කාසල් රෝහලේ ප්‍රතිකාර ලබා නැවතත් නිවසට ගිය මීරිගම ප්‍රදේශයේ ගැබිනි කාන්තාවට කොවිඩ් ආසාදනය වූ ආකාරය පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ වී තිබේ.

ඒ අනුව ඇය මිනුවන්ගොඩ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධදැයි පරීක්ෂණ පවත්වමින් පවතිය.

ඇය ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.



Recommended Articles