ගාල්ලෙන් මාලිමාවට ආසන 7ක් - අනෙක් පක්ෂවලට ආසන 2යි


මෙවර මහ මැතිවරණයේ පළමු නිල දිස්ත්‍රික් ඡන්ද ප්‍රථිඵලය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථිඵලය නිකුත් විය. කෙසේ වෙතත් එහිදී ජාතික ජනලවේගය මන්ත්‍රී ආසන 7ක් හිමිකර ගැනීමට සමත්වන අතර සමගි ජන බලවේගයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට එක් ආසනය බැගින් හිමිව තිබේ.

 



Recommended Articles