ග්‍රාම සේවා වසම් 8ක හුදෙකලා බව ඉවතට


මැයි මස 17 දා අලුයම 4 සිට දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම සේවා වසම් 8ක් හුදෙකලා බවින් නිදහස් කිරීමට කටයුතු කර තිබේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

උප්පුවේලි පොලිස් බල ප්‍ර දේශය - ආනන්දකුලම් ග්‍රාම සේවා වසමේ සුභද්‍රලංකා මාවත හා කාවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසමේ විජේරත්න මාවත

කලුතර දිස්ත්‍රික්කය

දොඩම්ගොඩ පොලිම් බල ප්‍ර දේශය - බෝඹුවල වයඹ, නිරිත දිග, උතුරු මැද, දකුණ මධ්‍යම, ගිණිකොන හා ඊසාන ග්‍රාම නිලධාරී වසම් මෙසේ හුදෙකලා බවින් ඉවත් කර තිබේ.



Recommended Articles