ග්‍රහලෝකාගාර දර්ශන ජුලි 7 දා සිට ඇරඹෙයි


රට තුළ පැවති කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ ග්‍ර‍හලෝකාගාර දර්ශන ජුලි 7 වැනි දින සිට සෞඛ්‍ය අංශ හා රජය විසින් පනවා ඇති සෞඛ්‍ය විධිවිධානවලට අනුකූලව යළි ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම සඳහා සීමිත නරඹන්නන් ප්‍රමාණයක් සහභාගිකර ගනිමින් දර්ශන වාර ආරම්භ කිරීමට නියමිතය.

 



Recommended Articles