ගල් රෝලකට යටවූ අයෙක් මරුට


පේදුරුතුඩුව - කොඩිකාමම් මාර්ගයේ මුල්ල හන්දියේ මාර්ග සංවර්ධන කටයුතු කරමින් සිටින පුදගලයෙකු ගල් රෝලකට යටවී තුවාල රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

අවුරුදු 60ක් වන පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනතුර සම්බන්ධයෙන් ගල් රෝලේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles