ගරු සේවා පදනම මත ජනපතිට උපදේශකවරුන් දෙදෙනෙක්


ගරු සේවා පදනම මත ජනපතිවරයාට උපදේශකවරුන් දෙදෙනෙක් පත් කිරීමට ගත් තීරණයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරු දෙකක් සඳහා දුමින්ද හුලංගමුව මහතා හා ආචාර්ය ඒ ඒ ජේ. ප්‍රනාන්දු මහත්වරුන් පත්කර තිබේ. 



Recommended Articles