ගයන්ත කරුණාතිලකට අලුත් තනතුරක්


විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාට ලබා දී තිබේ.

ඒ් බව අද (03දා) කථානායක අසෝක රන්වල මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.



Recommended Articles