ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ඇදිරි නීතිය By .. // 2020 ඔක් 06 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6 සිට පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ. යළි දැනුම් දෙන තුරු එම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය, මිනුවන්ගොඩ හා වේයන්ගොඩට මේ වන විටත් ඇඳිරි නීතිය පනවා තිබේ. Facebook Twitter Google+ Recommended Articles